අරලියගහ මන්දිරය ඉදිරිපිට උණුසුම් තත්වයක් (VIDEO)

අරලියගහ මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියස ‘මයිනා ගෝ ගම ‘ ලෙස සදහන් කරමින් විරෝධතා පැවැත්වූ විරෝධතාකරුවන් කිහිප දෙනෙක්ට පොලිසිය විසින්

පහරදුන් බවට එම විරෝධතාකරුවන් චෝදනා කරනවා.

ඔවුන් රැඳි සිටී අට්ටාල අද (01) අලුයම පහට පමණ පොලිසිය විසින් ඉවත් කර තිබූ අතර එම අවස්ථාවේ දී පහරදීම සිදුවූ බවයි පැවසෙන්නේ.

මේ වනවිට විරෝධතාකරුවන් විශාල පිරිසක් එම ස්ථානයේ විරෝධතාවයේ යෙදී සිටින බවට වාර්තා වේ.

Search