ජනපති, අගමැති ඇතුළු වත්මන් ආණ්ඩුවට එරෙහිව රට පුරා ජනතාව අරගල කරමින් සිටිනා මෙවැනි අවස්ථාවක පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මත
පමණක් බලයේ රැඳී සිටීමට තරම් "පෙරේත" නොවන ලෙස රංගන ශිල්පිනියක අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
රංගන ශිල්පිනි දමිතා අබේරත්න අද (29) මාධ්‍ය හමුවේ කියා සිටියේ අගමැතිවරයා ජනතාව ආමන්ත්‍රණය කරන්නේ 69 ලක්ෂයක් ඡන්දය දුන් සංවේදී නායකයෙක් ලෙස නොව චන්ඩියෙක් ලෙස බවයි.