රට මුහුණ දෙමින් සිටින අර්බුදකාරී වාතාවරණය හමුවේ, අඳුරු වළාවේ එකම රිදී රේඛාව ජනතාව රාජපක්ෂ ඔලිගාචියට එරෙහිව නැගී සිටීම බව සමගි ජන
බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.
කම්කරු දිනය වෙනුවෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් "අරගලය රට ගොඩ නගන තැනක් බවට පත් කිරීමට කැප වෙමු !" යන ඉල්ලීම ද ඔහු ඉදිරිපත් කළේ ය.