කොරෝනා වසංගතය දඩමීමා කරගෙන රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ ඝාතනය කරනවා - නීතිඥ අචලා සෙනෙවිරත්න

කොරෝනා වසංගතය දඩමීමා කරගෙන රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි ව්‍යවස්ථාව රටේ පාලන අධිකාරිය විසින් මේ මොහොතේ දී අමු අමුවේ ඝාතනය

කරමින් පවතින බව නීතිඥ අචලා සෙනෙවිරත්න අවධාරණය කරනවා.

මාධ්‍ය හමුවක දී ඇය දැක්වූ අදහස් පහතින්,

 

Search