"ගෝඨා තාම ගෙදර ගියේ නැහැ" - තරුණ අරගලය ගැන රනිල් (VIDEO)

මෙරට තරුණ පරම්පරාව විසින් මෙහෙයවන අරගලය මෑතකාලින දේශපාලන ඉතිහාසයේ විශාල පෙරළියක් බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසනවා.

 

"මේ බලවේගයේ නායකයෙක් නෑ. මේකට ප්‍රතිචාර දැක්වුයේ නැත්නම් විප්ලවයක් ඇතිවෙයි. ගෝඨා තාම ගෙදර ගිහින් නෑ, ගෙදර ගියේ මං විතරයි." යනුවෙන් ඔහු කියා සිටියේ තරුණ අරගලය ගැන විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

 

Search