මාලිමාව පුංචි ආණ්ඩු 219 ක බලය පිහිටුවයි ...සජබෙට 30ක් ..ඉලංගෙයි තමිල් අරසුට 20ක්... පොහොට්ටුවට 6ක්... එක්සත් ජාතික පක්ෂයට 2ක්

  මාලිමාව පුංචි ආණ්ඩු 219 ක බලය පිහිටුවයි ...සජබෙට 30ක් ..ඉලංගෙයි තමිල් අරසුට 20ක්... පොහොට්ටුවට 6ක්... එක්සත් ජාතික පක්ෂයට 2ක්

ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතන 219 එකේ බලය ඊයේ පස්වරු වන විට පිහිටුවා තිබිණි. සමගි ජන බලවේගය පළාත් පාලන ආයතන 30කද ඉලංගෙයි තමිල් අර්ශු කච්චි පක්ෂය පළාත් ආයතන 20ද වෙනත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම පළාත් පාලන ආයතන 18කද බලය පිහිටුවා ඇත.

 ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පළාත් පාලන ආයතන 6 බැගින්ද ලංකා කම්කරුකොංග්‍රසය ආයතන 3ක්ද එක්සත් ජාතික පක්ෂය සහ පොදු ගැන පෙරමුණ ආයතන 2 බැගින් ද බලය පිහිටුවා ඇත.

 ආයතන 18ක බලය පිහිටවීම අධිකරණ නියෝග සහ විවිධ හේතු මත කල් දමා ඇත

Search