ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ලබන සැප්තැම්බර් මාසය ඇතුළත අහෝසි කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාර මහතා පැවසීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළ නව පනත් කෙටුම්පත සැප්තැම්බර් වන විට පාර්ලිමේන්තු බහුතරයෙන් සම්මත කරගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.
පනත අහෝසි කිරීමට අදාළ යෝජනාව අඩුම තරමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට බලාපොරොත්තුවෙන් පසු වන බවත් ඔහු කීය
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සැප්තැම්බරයේ අහෝසියි
