රන්ජන් බලන්න හරීන් මනුෂ යයි - 'කුමට එරට අධිකරණය, නීතිය සහ විනිසුරන්' අරගලයට ජය (VIDEO)

සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක බැලීමට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු වන හරින් ප්‍රනාන්දු සහ

මනුෂ නානායක්කාර අද (14) දින වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් තිබෙනවා.

අනීතිකව ඉතාම දීර්ඝ කාලයක් තිස්සේ සිරගත කර සිටින රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයාට යුක්තිය ඉටු කිරීමට වත්මන් පාලකයන් අකමැති බව මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හරිමින් කියා සිටියේ ය.

කෙසේ වෙතත්, වත්මන් පාලකයන්ගෙන් සමාවක් පවා අනවශ්‍යයි යන ශක්තිමත් ස්ථාවරයක රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා සිටින බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

and manusha  

Search