අපිට ලස්සන රටක මැරෙන්න හදලා දෙන්න - දිල්හානි අරගලකරුවන්ට කියයි (VIDEO)

රාජපක්ෂ පාලනයට එරෙහිව ජනාධිපති ලේකම් කාර්යාලය අසල අඛණ්ඩව පැවැත්වෙන විරෝධතාවට ජනප්‍රිය නිළි දිල්හානි අශෝකමාලා ද එක්ව තිබෙනවා.

 

තරුණ තරුණියන්ගේ විරෝධතාවයට තමන්ගේ ශක්තිය සහ දායකත්වය ලබාදෙන බව ඇය එහිදී අරගලකරුවන් අමතා කියා සිටියා ය.

Search