ආර්ථිකය ගොඩනැගිය හැකි එකම ක්‍රමය අනුර කියයි (VIDEO)

මෙරට ආනාගතය බාර ගැනීමට මෙන්ම මෙරට හැදීමට ද ජාතික ජන බලවේගය සූදානම් බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

 

ඒ පිළිබඳ අවංක සද් උවමනාවක් ඇති බවයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු "ජාතික ජන බලවේගය" පක්ෂයේ නියෝජිත සමුළුවේ දී ඔහු කියා සිටියේ ය.

මෙම සමුළුව පැවැත්වෙන්නේ "බිඳ වැටුණු මව්බිම ගොඩනඟන විසඳුම" මැයෙනි.

අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශයක්

"RAPID RESPONSE TO OVERCOME CURRENT CHALLENGES"

நெருக்கடியை வெல்வதற்கான துரித அணுகுமுறை

 

Search