ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි සමඟ බැදෙන ආණ්ඩුවක් සමඟ තමන් කටයුතු නොකරන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර
පවසනවා.
ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ එකොළහ විසින් අද (16) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
ආණ්ඩුවේ රැදී සිටීම පිළිබඳව ඉදිරියේදී තීරණය කරන බව වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.