පසුගියදා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් නිවාස හා දේපල අහිමි වූ සියලුම පාර්ශවයන්ට සාධාරණය ඉටු කිරීම සිය ප්‍රමුඛ කාර්යය බව නාගරික සංවර්ධන හා
නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අද (16) සිය රාජකාරි ආරම්භ කරමින් ඔහු මේ බව පැවසුවේ ය.
ඒ පිළිබඳ සියලු තොරතුරු ලබා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද සියලු තොරතුරු ලබාගෙන ඔවුන්ට සාධාරණය ඉටු කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද ඇමති ප්‍රසන්න රණතුංග සඳහන් කරනවා.
VOICE TUE VIDEOS