ගෝඨාභය ගෙදර යන්න..! – අනුර (VIDEO)

ගෝඨාභය රාජපක්ෂ ජනපති ධූරයේ සිටින තෙක් රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුම් නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර

දිසානායක පවසනවා.

පාර්ලිමේන්තුවෙන් පිටත සිදුවන ජන අරගලවල මූලික අරමුණ ජනපීඩක ජනාධිපතිවරයා ගෙදර යැවීම බවත් ජනතාව හති වැටී මෙම විරෝධතා නිමවෙනු ඇතැයි ආණ්ඩුව සිතන්නේ නම් එය වැරැද්දක් බවත් ඔහු අද (7) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ය.

 

Search