ලංකාව ජාත්‍යන්තරය ඉස්සරහා ආයෙත් ලැජ්ජා වෙනවා : ශානක්‍යන්ගෙන් ජනපතිට දරුණු ප්‍රහාරයක් (VIDEO)

ස්කොට්ලන්තයේ පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වී කාබනික ගොවිතැන ගැන සිදු කළ කතාවෙන්

ලංකාව නැවත වරක් ජාත්‍යන්තරය ඉදිරියේ ලැජ්ජාවට පත්වූ බව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාජපුත්තිරන් රාසමානික්කම් පවසනවා.

ඔහු අද (9) පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ කතාව පහතින්,

Search