සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස් කිරීම සඳහා වූ තෝරාගැනීමේ ක්‍රියාවලියේ පැවති විවිධ අක්‍රමිකතා හා අඩුපාඩු හේතුවෙන් පොලිස් නිලධාරීන්
ගැටලුකාරී තත්වයන්ට මුහුණ දී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පෙන්වා දෙනවා.
ස්ථාවර නියෝග 27/2 යටතේ අද (9) පාර්ලිමේන්තුවේ දී ඔහු මෙම ප්‍රශ්නය ඉදිරිපත් කර සිටියේ ය.