ස්විට්සර්ලන්ත තානාපති සහ අගමැති හරිනි අතර හමුවක් 

ස්විට්සර්ලන්ත තානාපති සහ අගමැති හරිනි අතර හමුවක් 

පෙබරවාරි 17 වැනිදා අරලියගහ මන්දිරයේදී ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය Siri Walt  සහ අගමැති හරිනි අමරසූරිය මුණගැසී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වූනි

දෙරට අතර සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම, විශේෂයෙන් ස්විස්ටර්ලන්තයේ වෘත්තිය අධ්‍යාපන සහ පුහුණු ක්‍රමවේදය පිළිබඳව මෙන්ම අවස්ථාවන් සහ දැනුම හුවමාරු කරගැනීම පිළිබඳවද මෙම හමුවේදී සාකච්ඡා කෙරුණි.

 

WhatsApp Image 2026 02 18 at 11.03.03

WhatsApp Image 2026 02 18 at 11.03.05

WhatsApp Image 2026 02 18 at 11.03.04 

 

Search