රට ගොඩදාන්න සජිත්ගෙන් යෝජනාවලියක්

රට ගොඩදාන්න සජිත්ගෙන් යෝජනාවලියක්

ආපදා තත්ත්වයෙන් පසුව නැවත රට තුළ ඇතිකළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව යෝජනා මාලාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරනු ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (15දා) පැවැත්වීමට නියමිත ව්‍යසන කළමනාකරණ සභාවේදී මෙම යෝජනා මාලාව ඉදිරිපත් කරන බව සජබ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්  කීවේය.

ඒ අනුව ආපදා කළමනාකරණය පිළිබඳව විපක්ෂ නායකවරයා මෙලෙස යෝජනා ගෙනෙන බවද හෙතෙම සඳහන් කළේය.

Search