පිටකොටුව පලමුවැනි හරස් විදියේ ගොඩනැගිල්ලක ගිනි ගැනීමක් ඇතිව තිබේ.
ගිනි නිවන රථ රැසක් එම ස්ථානයට ලගා වී ඇත.මේ අතර ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා ගුවන් හමුදාව විසින් බෙල් 212 ගුවන් යානයක්ද යෙදවීමට ගුවන් හමුදාව කටයුතු කරනු ලැබීය.
ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නැත