කොස්ගොඩ මංසන්ධිය ආසන්නයේදී වෙඩි තැබීමක් සිදු කර තිබේ.
ඉන් පුද්ගලයෙකු තුවා ලබා රෝහල්ගත කර ඇත.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි පොලිසිය කියයි
කොස්ගොඩ වෙඩි තබයි.. අද දවස ඇතුළත වෙඩි තැබීම් දෙකයි මේ මාස 6 ට මුළු වෙඩි තැබීම් 68යි ...මරණ 35යි
