එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අද ශ්‍රී ලංකාවට
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලේ මහ කොමසාරිස් වෝල්ටර් ටර්ක් අද මෙරටට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙක් පැවසීය.
මහා කොමසාරිස්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැතිනි හරිනී අමරසූරිය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් හමුවීමට නියමිත බවත් අමාත්‍යාංශයේ නිලධාරියා කීය.
මහනුවර දළදා මාලිගාව ත්‍රිකුණාමලයේ යාපනය වැනි ප්‍රදේශවල මහා කොමසාරිස්වරයා සංචාරය කරන බවත් පවසන ලදී
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අද ශ්‍රී ලංකාවට
