දක්ෂිණ අධිවේගී මාර්ගය විවේක ප්‍රදේශය වසර 99 ටම බදු දී ඇත්තේ රුපියල් 10,000කටයි.... සමහරු ගෙදර යන්න පහසුවටත් අන්තර් හුවමාරු හදලා ඇමැති බිමල් හෙළි කරයි

 දක්ෂිණ අධිවේගී මාර්ගය විවේක ප්‍රදේශය වසර 99 ටම බදු දී ඇත්තේ රුපියල් 10,000කටයි.... සමහරු ගෙදර යන්න පහසුවටත් අන්තර් හුවමාරු හදලා ඇමැති බිමල් හෙළි කරයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ විවේක ප්‍රදේශය රාජපක්ෂවරුන් අවුරුදු 99කට බදු දී ඇත්තේ රුපියල් දස දහසකට බව ප්‍රවාහන මහ මාර්ගයා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී පැවසීය..

එසේම සමහරු දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු ඉදිකර ඇත්තේ තමන්ගේ ගෙවල් වලට යාමට බව පැවසූ අමාත්‍යවරයා එම මාර්ගයට බිලියන ගානක නාස්ති කර ඇතයිද ප්‍රකාශ කළේය.

Search