හිටපු හමුදා ලොක්කො පිරිසක් පසුපස සී.අයි.ඩී.ය

හිටපු හමුදා ලොක්කො පිරිසක් පසුපස සී.අයි.ඩී.ය

හිටපු ජ්‍යෙෂ්ඨතම ප්‍රසිද්ධතම හමුදා නායකයෙකුට හා තවත් හමුදාපතිවරුන් කිහිප දෙනෙකුට එරෙහි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි 

 කංකසංතුරේ සිමෙන්ති කම්මලේ යකඩ හා යන්ත්‍ර සූත්‍ර විකිණීමේ සිද්ධියක් ගැන එක් හමුදාපතිවරයෙකුට විරුද්ධව පරීක්ෂණ ආරම්භ වී ඇති අතර ඉල්මනයිට් තොගයක් විකිණීමේ සිද්ධියක් පිළිබඳවද හමුදාපතිවරයකට විරුද්ධව පරීක්ෂණ ආරම්භ කර ඇත

 එසේම ජනාධිපතිවරයාගේ අත්සන වෙනුවට තම අත්සන යොදා නිලධාරීන් පනස් දෙනෙකුට රැකියා අහිමි කිරීමට තැත් කළ ජෙනරාල්වරයෙකු පිළිබඳවද පරීක්ෂණ ආරම්භ වී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි

Search