විමසිල්ලෙන් ඉන්න! පොහොට්ටු ලේකම් ජනතාවගෙන් ඉල්ලයි (VIDEO)

අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බසිද්දී ත්, අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමේ දීත් ඔබ සමඟ එකට හිටගන්නා පුද්ගලයා කවරෙක්දැයි යන්න පිළිබඳ

විමසිලිමත් විය යුතු බවත්, ඒ පිටුපස ඇති බලවේග නිවැරදිව හඳුනා ගන්නා ලෙසත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ජනතාවගෙන් ආයාචනා කර සිටියි.

එසේ නොකළහොත් අපට රටක් ජාතියක් ලෙස ඉදිරියට යාමේ හැකියාව ගැන සැක සහිත බව යි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

Search