ද්විත්ව පුරවැසියෙකු යළිත් පාර්ලිමේන්තු එම වැලැක්වීය යුතු බව ගරු සිරිල් ගාමිණි පියතුමා අවධාරණය කරනවා.
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගත රටට අහිතකර කරුණු සහ අඩුපාඩු ඉවත් කරගැනීම සඳහා 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුමත කරගත යුතු බවයි.