මෙරට ජනතාව මුහුණ දෙන දුක්ඛිත තත්වය නැති කිරීම සඳහා ඉතා ඉක්මනින් රට තුල ආර්ථික ස්ථාවරයක් ඇති කළ යුතු බවත් ඒ සඳහා ගත යුතු පළමු
පියවර වන්නේ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම බවත් ඕමල්පේ සෝභිත හිමි පවසනවා.
ඒ වෙනුවෙන් හෙට දිනයේ අනිවාර්යයෙන් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත යුතු අතර එසේ නොමැති වුවහොත් මහජනතාවගේ ප්‍රතික්‍රියාවලට පාර්ලිමේන්තුවේ 225 දෙනාටම මුහුණ දීමට සිදුවනු ඇති බව යි උන්වහන්සේ අවධාරණය කළ හ.