ජනාධිපතිතුමා අපි වටේ යැව්වා - තිස්සගෙන් ජනපතිට දොස් (VIDEO)

ජනාධිපතිවරයා සමගි ජන බලවේගය කඩේ යැවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

 

රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාව ඇත්තේ රනිල් වික්‍රමසිංහ ළඟ බැවින් තම පක්ෂයට දන්වා එවීමටත් සතියකට පමණ පෙර අගමැති තනතුර රනිල් වික්‍රමසිංහට ලබාදෙන බවට ජනාධිපතිවරයා තීන්දු කරගෙන තිබුණු බව ඔහු කියා සිටියේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.