විශාරද වීරසිරි මල්වත්තගෙන් අරගලයට ගීතයක් (VIDEO)

විශාරද වීරසිරි මල්වත්ත විසින් ගී පද හා තනු නිර්මාණය කොට ඔහු විසින්ම ගායනා කළ "හදමු එක දේශයක්" ගීතයේ නිළ වීඩියෝව මේ වනවිට අන්තර්ජාලය

වෙත නිකුත් කර තිබෙනවා.

මෙරට අරගලයට සහය පළ කිරීම උදෙසාම මෙම ගීතය නිර්මාණය වී තිබීම විශේෂත්වය කි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වසර ගණනක සේවයේ නියුතුව දැනට එංගලන්තයේ වාසය කරන විශාරද වීරසිරි මල්වත්ත විසින් මින්පෙර 'තරු පෑයූ නිල් අහසට' ඇතුළු ගීත කිහිපයක් ද නිර්මාණය කර ඇත.

"හදමු එක දේශයක්" සංගීත නිර්මාණය විමර්ශ ජයසිංහ විසිනි.

ඔබට පහතින් එම ගීතය නැරඹිය හැකි ය,


 

VOICE TUBE VIDEOS