සාමකාමී අරගලයට පහරදුන් මැරයින් අත්අඩංගුවට ගනු! කලාකරුවෝ විරෝධතාවයක

ගෝල්ෆේස් සාමකාමී අරගලයට පහරදුන් දේශපාලන මැර නඩය වහා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් කලාකරුවන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වේ.

 

අරගලයේ කලාකරුවෝ නම් සංවිධානය විසින් පවත්වන මෙම විරෝධතාවය ජනාධිපති කාර්යාලය ඉදිරිපිට (17) මේ වනවිට පැවැත්වේ.


 VOICE TUBE VIDEOS 

  

 

Search