රොහාන් පියතුමාගෙන් පාර්ලිමේන්තුවේ 225ටම ඇමතුමක් (VIDEO)

රට තුල හර්තාලයක් නිර්මාණය වන්නේ රටේ නායකයෝ ඇස් පියාගෙන, කන් වසාගෙන, කට වසාගෙන බංකර් අස්සේ ජීවිතය ගෙවන නිසා යැයි රොහාන්

සිල්වා පියතුමා පවසනවා.

ජන දුක නොහඳුනන ජනපතිවරයා, අගමැතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයට සමස්ත ජනයාගේ ඉල්ලීම වන්නේ දැන්වත් බලය අතහැර යන ලෙස බවයි උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ.

 

Search