අනුරපුර ගිය මහින්දට ජනතා විරෝධය (VIDEO)

අනුරාධපුර ශ්‍රී මහා බෝධිය ඇතුළු සිද්ධස්ථාන වන්දනා කර ගැනීමට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ට විරෝධතාකරුවන් පිරිසක ගෙන් විරෝධයක් එල්ල වී

තිබෙනවා.

” බුදු අප්පච්චි වදින්නම් දෙයියනේ කියලා හෙට සුබ මොහොතින් ඔබතුමා තිරණයක් අරගෙන රට බේරලා දෙන්න බුදු අප්පච්චි. ඔබගෙන් ඉල්ලන්නේ එච්චරයි. රට බේරලා දෙන්න. ඔබගෙන් සුබ පණිවිඩයක් බලාපොරොත්තු වෙනවා අපි හෙට උදේට. ඔබතුමා කරා තමයි දැන් හොඳටම ඇති,” යනුවෙන් විරෝධතාකරුවන් පවසන ආකාරය වීඩියෝපට වල සටහන් වී තිබුණේ මෙලෙසිනි.

 

 

Search