මුවදොර මහින්ද ඉවත්වීමේ සතුට සමරයි (VIDEO)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය තනතුරින් ඉල්ලා අස්වී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා.

 

අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නේ ඊට අදාල ලිපිය මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යවා ඇති බවයි.

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම අරගලකරුවන් ගාලු මුවදොර අරගල භුමියේ දී සැමරූ අයුරු මෙසේ ය,

Search