අරගල භූමියට කැරලි මර්දන ඒකකය ඇවිත් යයි (VIDEO)

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් පුරා දින 24 ක් අඛණ්ඩව විරෝධතාව පැවැත්වෙන ගාලුමුවදොර ජනාධිපති කාර්යාලය අසළ

වේදිකාවක් ඉදිරිකිරීම වැලැක්වීම සඳහා පොලිස් කැරළි මර්දන ඒකකය අද (2) පස්වරුවේ කැඳවීය.

කෙසේ වෙතත් විරෝධතාවයේ යෙදී සිටින පිරිසගේ විරෝධය හමුවේ පොලිස් කැරළි මර්දන ඒකකය ඉවත් ගොස් ඇත.

Search