අර්බුදය ලිහන්න තියෙන්නේ එක ගැටයයි - රනිල් (VIDEO)

රජය විසින් කවරාකාර තීරණ ගනු ලැබුව ද රටේ තත්වය ඉදිරි මාස කිහිපයේ මීටත් වඩා දරුණු වනු ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

 

අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.

ආර්ථික ගැටළුවලට ප්‍රධානම හේතුව රාජ්‍ය ආයතනවලින් සිදුවන අලාභය බව හිටපු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

 ඔහුගේ කතාව පහතින්,

Search