ජනතාව ඉල්ලන වෙනසට ආණ්ඩුව කන් දිය යුතුයි - රනිල් (VIDEO)

ජනතාව ඉල්ලන විප්ලවකාරී වෙනසට ආණ්ඩුව කන් දිය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

 

දේශපාලකයන් ගන්නා තීරණ ජනතාව පිළි ගන්නේ නැතිනම් එතනින් එහාට කතා කිරීමෙන් වත් ඵලක් නොවන බව ද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලාංකික බැංකු කරුවන් සමඟ කොළඹ දී පැවති සාකච්ඡාවක දී හිටපු අගමැතිවරයා පැවසූයේ තරුණ තරුණියන් එළියට බැස ආණ්ඩුව වෙනස් කළ යුතු බව කියන නමුත් පාර්ලිමේන්තුව ඇතුළේ හරි තීරණයක් නැති බවයි.

lankadeepa.lk

Search