අන්තරේ අගමැති නිල නිවෙස වටලයි (VIDEO)

ජනපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට බලයෙන් ඉවත්වන ලෙස බල කරමින් අන්තර් විශ්ව විද්‍යාල සිසුන් මේ වන විට විජේරාම පිහිටි

අග්‍රාමාත්‍ය නිල නිවෙස වටලා දැඩි විරෝධයක් එල්ල කරමින් සිටිති.

ඇතැම් සිසුන් තාප්පය මත නැග සිය විරෝධය එල්ල කරන අතර නිල නිවෙසට ඇතුළුවන ගේට්ටුව අසල කළු කොඩි ඔසවා ඔවුහු විරෝධය පාති.

Search