පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තුවේ නිහඬතාවක් - පක්ෂ විපක්ෂ සියල්ල එකඟවෙයි (VIDEO)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදට (21) වසර 03ක් පිරීම නිමිත්තෙන් ප්‍රහාරයෙන් දිවි අහිමිවූ පුද්ගලයින් සිහි කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් රැකීමට

පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු කටයුතු කළ හ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මෙම ඉල්ලීම කළ අතර, පසුව ඒ සඳහා කථානායකවරයාගේ අවසරය හිමිවිය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී වසර 03ක් පිරැණු අද දිනයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඇතුලු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට කළු ඇඳුමින් සැරසී පැමිණීමට කටයුතු කර තිබේ.

Search