සහරාන් එක්ක වැඩ කරපු අය නිදොස් කොට නිදහස් - මුජිබුර් රහුමාන් (VIDEO)

යහපාලන ආණ්ඩු සමයේ අත්අඩංගුවට ගත් සහරාන් සමග වැඩ කළ දෙදෙනෙක් වත්මන් ආණ්ඩුව විසින් නිදොස් කොට නිදහස් කර ඇතැයි සමගි ජන

බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් චෝදනා කරනවා.

එයින් එක් පුද්ගලයෙක් සහරාන්ගේ උපදේශකයෙක් ලෙස ද වැඩ කර ඇතැයි මන්ත්‍රීවරයා කියා සිටියේ අද (21) පාර්ලිමේන්තුව අමතමිනි.

 

 

Search