තිස්සකුට්ටි සහ චමින්ද - පාර්ලිමේන්තු සභාවෙන් දොට්ට (VIDEO)

අද පාර්ලිමේන්තු සභා වාරය අවසන් වනතුරු චමින්ද විජේසිරි සහ තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රිවරුන් දෙදෙනා පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් කරන

ලෙස කථානායකවරයා විසින් වේත්‍රධාරීවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විවාදය අතරවාරයේ මන්ත්‍රිවරුන් දෙදෙනා අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුව මීට හේතු වූ අතර ඔවුන් දෙදෙනාගේ හැසිරීම ඉතාම කණගාටුදායක බව කථානායකවරයා ප්‍රකාශ කළේ ය.

 

Search