'රට හදන්න මට බැහැ' චාමර ජන දුක නිසා ගෙදර නතර වෙයි (VIDEO)

ඉංග්‍රීසි දැනුමක් නොමැති, ජාත්‍යන්තරය ගැන අවබෝධයක් නොමැති තමාට රට හැදීමට නොහැකි නිසා අග්‍රාමාත්‍ය ධූරය අනවශ්‍ය නමුත් වුවමනා නම් ඌවේ

මහ ඇමති ධූරය නැවතත් දැරිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසනවා.

අද (8) දින පාර්ලිමේන්තුවේ දී ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමා නැවත පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ පාර්ලිමේන්තුව ස්ථාවර වූ විට පමණක් බව යි.

එසේම, දේවාලයකට යන්නාක් මෙන් ලක්ෂ ගණනින් කාල්ටන් නිවසට පැමිණි ජනතාවම ලක්ෂ ගණනින් කාල්ටන් නිවස වට කළ බව ද මන්ත්‍රීවරයා කියා සිටියේ ය.

 

 

 

Search