'ජනතා අරගලය ඉතාම සාධාරණයි' - රන්ජන් මාධ්‍යට කියයි (VIDEO)

'ජනතා අරගලය ඉතාම සාධාරණයි' - රන්ජන් මාධ්‍යට කියයි (VIDEO)

වත්මන් ආණ්ඩුවට එරෙහිව ජනතාව විසින් සිදු කරගෙන යන අරගලය ඉතාමත් සාධාරණ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පවසනවා.

 

අද (7) ජනාධිපති කොමිසමට පැමිණි ඔහු මේ බව කියා සිටියේ ය.

 

Search