හමුදාවේ අංක තහඩු නැති මෝටර් බයික් ගැන ෆොන්සේකා ගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයේ දී පොලිස් නිලධාරියෙක් විසින් හමුදා සෙබළෙකුට පහරදීම හෙළාදකින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ්

මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ පාර්ලිමේන්තුව අසල මාර්ග බාධකයේදී විරෝධතාකරුවන් පිරිසක් අතරින් ධාවනයවූ අංක තහඩු නැති හමුදා යතුරුපැදි සම්බන්ධ මතබේදාත්මක සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

කෙසේ නමුත් එවැනි ස්ථානයක් ඇතුළට අවි ආයුධ රැගෙන හමුදා සෙබළු පැමිණීම ද තමන් අනුමත නොකරන බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

 

 

 

Search