ගෝඨාභය විතරක් නෙමෙයි ගෝඨාභය ගෙනාපු අයත් යන්න ඕනේ - සරත් ෆොන්සේකා (VIDEO)

වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ පමණක් නොව ඔහු බලයට ගෙන ඒමට මුල් වූ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද ඉවත් කළ යුතු බව සමගි ජන

බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසනවා.

ඔහු අද (5) පාර්ලිමේන්තුවේ දී කළ කතාව පහතින්,

Search