කෝටි ගණනින් මහජන දේපල දේපළ කොල්ල කෑ නිශ්ශංක සේනාධිපති කටුනායක ගුවන් තොටුපළෙන් පැන ගොස් තිබෙන බව ජාතික ජන බලවේග
ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් පාර්ලිමේන්තුවේදී පැවසීය.
මහජන දේපොළ කොල්ල කා රටින් පිටවීම වැලක්වීමට මින් පසු හෝ ගුවන් තොටුපළ වසා කටයුතු කරන්නැයි ද ඔහු ඉල්ලා සිටියේ ය.