පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තු පිවිසුම සම්පූර්ණයෙන්ම වසා දමයි (VIDEO)

රාජපක්ෂ පාලනයට එරෙහි මහජන විරෝධතාවක් හේතුවෙන් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුවට පිවිසිම් මාර්ගය සම්පූර්ණයෙන්ම වසා

දමා තිබෙනවා.

විරෝධතාව මේ වනවිටත් එම ස්ථානයේ පැවැත්වේ.

Search