ජනතා විරෝධය රැගෙන කලාකරුවන් පෙරට (VIDEO)

රාජපක්ෂ පාලනයට එරෙහි උද්ඝෝෂණ අද (4) දවසේ දී ද දිවයින පුරා විවිධ ස්ථානයන්හි පැවැත්වෙනවා.

 

බත්තරමුල්ල දියත උයනේ අද පෙරවරුවේ පැවැත්වූ විරෝධතාවයකට විශාල කලාකරුවන් පිරිසක් සහභාගි වී සිටියා.

ඔවුන් එහිදී පළ කළ අදහස් මෙසේ ය,

Search