ජවිපෙ විරෝධය මහරගම හොල්ලයි (VIDEO)

රජය විසින් පනවන ලද ඇඳිරි නිතිය නොතකා ජාතික ජන බලවේගයේ නායකයින් ප්‍රමුඛ ජනතාව මහරගම නගරයේදී විරෝධතාවයක නිරත විය.

 

හදිසි නීතිය ඇතුළු සියලු මර්දන නීති හකුලා ගනු, මිරිහානේ සිදුකළ මිලේච්ඡ ප්‍රහාරය හෙලා දකිමු, අත්අඩංගුවට ගත් සියලු උද්ඝෝෂකයින් නිදහස් කරනු, ජනතා මර්දනය නවතනු, ජනතා හඬට කන්දෙනු, පීඩක ආණ්ඩුව පරදවමු යනුවෙන් සටන් පාඨ කියමින් ඔවුහු විරෝධතාවයේ යෙදුණි.

 

Search