රාජපක්ෂ පාලනයට එරෙහිව ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ ද එක්වෙති (VIDEO)

ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් ඕස්ට්‍රේලියාවේ නගර කිහිපයකම වෙසෙන ලාංකිකයින් විසින් විරෝධතා ආරම්භ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්, පර්ත්, කැන්බරා නගරවල, නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේදී ආදී වශයෙන් අද(3) දිනයේදී විරෝධතා ගණනාවක් සංවිධාන කර තිබිණි.

 

Search