ඊයේ රාත්‍රී මිරිහාන ආශ්‍රිතව සිදු වූ සිදුවීම ජාතිවාදී හෝ ත්‍රස්තවාදී සිදුවීමක් නොවන බැවින් එවැනි ලේබල් ඇලවීමෙන් වැළකී සිටින ලෙස එජාප නායක රනිල්
වික්‍රමසිංහ පවසනවා.
ජාතිවාදී ලේබල්, ත්‍රස්තවාදී ලේබල් ඇලවීම වෙනුවට පීඩාවට පත් ජනතාවට පිළිගත හැකි විසඳුමක් ඉදිරිපත් කළයුතු බවත්, එවැනි විසඳුමක් එළඹෙන පාර්ලිමේන්තු සතියේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයුතු බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.