රාජපක්ෂ පාලන සමයේ ඩොලර් බිලියන 19ක් රටින් පිටතට නීති විරෝධීව ගමන් කොට ඇතැයි Illicit Financial Flows to and from Developing Countries: 2005-2014
නම් වාර්තාව මගින් හෙළිදරව් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.
ඊයේ (මාර්තු 30) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.