අනාගත අඳුර ගැන විදුලිබල මණ්ඩලයෙන් අනාවරණයක් (VIDEO)

අනාගත අඳුර ගැන විදුලිබල මණ්ඩලයෙන් අනාවරණයක් (VIDEO)

ඉදිරියේදී විදුලි කප්පාදුව සිදු කරන පැය ගණන වැඩි කිරීමට සිදුවන බව ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් පවසනවා.

 

එසේම, වර්ෂාව හෝ ඉන්ධන නොලැබී ගියහොත් ජනතාවට අලුත් අවුරුදු සැමරීමට සිදුවන්නේ අන්ධකාරයේ බවයි ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියේ.

 

Search